ගොඩක් හේතු තියනවා . මම දැකපු දෙයක් මම කියන්නම් . හොදට බලන්න කෙල්ල යට වෙනකොට කෙල්ල යට වෙන්නේ කාර් එකේ මැද හරියට (point 1 ).එතකොට කෙල්ල cam අරන් දුවනවා දුවනකොට cam shot 2ක් වගේ පේනවදා නිකන් pause කරලා ආයේ play කරාවගේ . අනික් එක කෙල්ල cam එක අරන් කාර් එක ලගට ගියාම කෙල්ල ඉන්නේ එක රෝදයනින් ඇග එලියට...