සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නා විට පරෙස්සම
මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවා. මේ වාගේ වාහන ඇද ඇරලා විකුණනවා. අහු වෙන්න එපා, පරෙස්සම් වෙන එක හොඳයි...
... ඉතින් කොහොමද පරෙස්සම් වෙන්න ඕනා?...?
... මේ තියෙන්නේ පෙරළුණ 'නිසාන් පෙට්‍රල් 4500' වාහනයක ඇද අරින ආකාරයයි. කතිරයක් වගේ තියෙන්නේ පොම්ප වලින්...