මන්හිතන්නෙ බොහෝදෙනෙක් බලලා තියන සිනමා නිර්මාණයක්තමය් 3 IDIOTS කියන්නෙ,ඇත්තටම ගොඩක් දෙනා හොදින් එය රසවිදින්නත්ඇති. නිර්මාණශීලි බව අතින්මෙන්ම විවිධ අංශවලින් ඉතාමත් සාර්ථක සිනමා නිර්මානයක් ලෙස මෙය අගයකරන්න පුලුවන්. චිත්‍රපටය ආරම්භ වෙලා ටික වේලාවකින්ලස්සන සින්දුවක් යනවා Behti Hawa Sa...