ළමා දැඩිසත්කාර ඒකකය
ඉතින් මචන් මම මේ කියන්න යන්නේ මගේ ජීවිතය තුල මම අත්දැක්ක ලොකුම දෙවනි වේදනාත්මක අත්දැකීම.. පළවෙනි එක ගැන නෙවේ දෙවනි එක උඹලා හැමෝම එක්ක බෙදාගන්නයි මම ආවේ.. ඇතතටම මේක එළකිරි එකේ දාන්න හිතුනේ අපෙන් යමක් වෙන්න ඕන කියල හිතුන නිසයි...
හා හා පුරා කියලා මගේ නෝනට පුතෙක් ලැබෙන්න එයාව...