1. RIDER89

    කිඹුල් කදුලු

    :shocked::shocked:
  2. RIDER89

    Xibitz ගැන ඇත්ත නැත්ත

    මේ දෙක කියෙව්ව නම් එක්සිබිට් කියන්නෙ කවුද කියල තවත් තේරුම් ගන්න පුළුවන් :yes: [
  3. RIDER89

    කිඹුල් කදුලු

    හිතපන් සයිට් එකේ ඇඩ්මින්ට ඔහොම කතා කරන්න පුළුවන් වෙන කාටද කියලා.... "ජී ටී මේක වහල දාපන්".... නිපුන් ගෙදර ඉඳන් එළකිරි ඩොට්කොම් එක අරන් ආව වගේ කතා කරන්නේ.....:lol:
  4. RIDER89

    කිඹුල් කදුලු

    සුරංගනා කතාව තියෙන්නේ මේකෙ මුල් පෝස්ට් එකේ නෙ බං:rofl:..... අරුණගෙ සීන් එක හැමෝම දන්නවා.....අරුණ කියන්නෙ කවදාවත් එළියට ආපු චරිතයක් නෙවේ.... ඌ කවුද කියල කට්ටිය දැනගන්න නිසා...... ඌ ඒ සීන් එකෙන් මග ඇරියා....ඒක ඕන එකෙක්ට තේරෙනව නේ..... දත් ගලවන සීන් එකත් එහෙම නේ..... නිපුන්ගෙ දත බලෙන් ගැලෙව්වෙ...
  5. RIDER89

    කිඹුල් කදුලු

    කෑවෙ බිව්වෙ පිනටද මොකටද කියල කාපු බීපු උන් දන්නව...ඒ ගැන වද වෙන්න එපා.....:cool: අනුන් කාපු බීපු දේකට රිද්දන් ත්‍රෙඩ් දාපු, සමාජෙන් කොන් වෙලා, කිරියෙ ඒ පිළිගැනීම ලබාගන්න දත කාපු නිපුන් ගැන පොඩ්ඩක් හොයල බලපන්..... ආ වැරදුනා.... හොයන්න දෙයක් නෑ...අයි ඩී දෙකක් උනාට පුද්ගලය එකයි නේ..... පීරිස්...
  6. RIDER89

    කිඹුල් කදුලු

    නිපුන් ට මේකත් තදින්ම තිබ්බ..... උට ඇඩ්මින් පවර්ස් තියනව කියල පෙන්නන්න තිබ්බ උවමනාව..... උබටත් ඒක තියනව වගේ......අයි ඩී දෙකක් උනාට ලොග් වෙන්නේ එකා නෙ නේ:lol::lol:
  7. RIDER89

    කිඹුල් කදුලු

    සංක පීරිස්, නිපුන් පීරිස් කියන්නෙ කවුද කියල සාක්කිත් එක්ක ඔප්පු වෙල තියෙද්දිත් තවත් මොනාද බං සමයං කියවන්නේ.... :dull::dull:
  8. RIDER89

    කිඹුල් කදුලු

    හා.....
  9. RIDER89

    කිඹුල් කදුලු

    දැන් පැහැදිලියි නේ කතාව ඉතින්.....
  10. RIDER89

    කිඹුල් කදුලු

    :baffled::baffled:
  11. RIDER89

    කිඹුල් කදුලු

    මූගෙ රෙදි නැති උනා තරියෝ මේ කේස් එක ඇදුනට පස්සෙ.... ක්‍රේසි බඩියව එළෝ ගත්තු එක නෝන්ඩිම උනා.... වාහන සීන් එකට ගිහින් නාපු ඒවත් කවුද එකෙක් එළිපිටම දාල තිබ්බා, ඒ මදිවට මූ මෙම්බර්ලව කොටවන්න ගහපු පී එම් පවා දැන් දැන් එලියට එනවා..... ආයෙ රෙදි ඇඳන් එන්න බෑ නේ:no::no:..... ඒකයි මේ අනුකම්පාව ගන්න අඬා...
  12. RIDER89

    කිඹුල් කදුලු

    එක්සිබිට් කරන කියන දේ ඉඳන් බොක ගහන එක දක්වා උඹට කියනවා නේ..... :lol::lol:
  13. RIDER89

    කිඹුල් කදුලු

    :rofl::rofl:
  14. RIDER89

    කිඹුල් කදුලු

    එක්සිබිට් ට නැති අමාරුවක් මුට තියෙන්නේ එක්කො අර චරියා කිව්ව කතාව ඇත්ත දවල්. එහෙමත් නැත්නම් මේ එක්සිබිට්...... ක්ලිනික් එකේ කතා කරපු දෙබස් පවා මු දන්නව:baffled:
  15. RIDER89

    කිඹුල් කදුලු

    එක්සිබිට් මෙම්බර්ල කොටවන්න ගහපු පී එම් වගයක් නම් තියනව කියල කව්දෝ කිව්ව දැක්ක කොහෙ හරි....අන්න ඒ ටික හොයල දාපන්....උගේ ගූ වැඩ පේන්නත් එක්ක
  16. RIDER89

    කිඹුල් කදුලු

    අනිත් එක එක්සිබිට් ගෙ ෆොන්ට් කලර් එකම වැටිල තියෙන්නෙ යකෝ...බලපන් මං කෝට් කල එකේ... මේකා පස්සෙ ඒක ආයෙ කළු කරල....ඔන්න පුතේ දැන් ගූ උනා කියල ත්‍රෙඩ් එක නම් ඩිලීට් කරවන්න එපා.....:lol::lol:
  17. RIDER89

    කිඹුල් කදුලු

    ඩිටෙක් වෙලා ඉවරයි උඹ මොකාද කියල...... ඔන්න නිපුන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න එපා තව ටිකකින් :rofl:
  18. RIDER89

    කිඹුල් කදුලු

    එන්න කියල බලෙන් දත ගලවල තියෙන්නේ නේහ්.....ඒකත් වහාම :lol::lol: දැන් එළි උනා නේ කවුද මේ ත්‍රෙඩ් එක දැම්මෙ කියල...... ක්ලිනික් එකේ කතා කරපු දෙබස් පවා උඹ දන්නව නේ ඒ විදියටම......දැන් පැනපන් ළිඳේ එක්සිබිට්
  19. RIDER89

    Dilini Aththanayaka

    අනේ යකෝ :P
  20. RIDER89

    අර ත්‍රෙඩ් එක කෝ බං....ඒක නෑ නේ :shocked:

    අර ත්‍රෙඩ් එක කෝ බං....ඒක නෑ නේ :shocked:

    No contents