1. RIDER89

    හයි ක්ලාස්

    කවුද බං DIG ...:confused::confused: පොලිසියෙ ලොක්කෙක්ද :rofl:
  2. RIDER89

    හයි ක්ලාස්

    මං නෙමේ ඔය...:no::no: ඔන්න මං නම දාලම කැපුව:yes::yes:
  3. RIDER89

    හයි ක්ලාස්

    දැන් ඕක උඹට ඔප්පු කරන්න ඕනද එහෙම හෙව්වයි කියල..... ඈ
  4. RIDER89

    හයි ක්ලාස්

    මං බීපු තැනක් ගැන ප්‍රශ්න කරද්දි මට කතා කරන්න බැරිද බං..... අනික උබ මෙතන බීලත් නෑ.....උබේ නමක් ගමක් කියවිලත් නෑ..... උඹ මොකෝ මේ ආටිකල් ලිය ලිය දඟලන්නෙ...... කවුද දැන් කටු ලොවල තියෙන්නේ :P
  5. RIDER89

    හයි ක්ලාස්

    ඉතින් ඌරෝ මං බීපු තැනක ෆොටෝ ටිකක් අරන් ත්‍රෙඩ් එකක් දාල, ඒක ගැන කුණු කතා කියද්දි මට ක.පු වහන් ඉන්නද කියන්නේ....කටු කාල තියෙන්නේ කවුද කියල පේනවා දෙක දෙක කෝට් කරන් අනුන්ගෙ රෙද්දවල් අස්සෙ කුණු හෝදනකොට.... අනික මං වාහන අරන් නෑ ඕයි....මගෙ ගාව වාහන නෑ....පිස්සුද උබට...කියන්න දේවල් නැතුව සමයං...
  6. RIDER89

    හයි ක්ලාස්

    දැන් උඹ කියන ඔය කතාකිරීමේ නිදහස් මටත් තියනව නේ..... එකට කන බොන එක කටු කෑමක් වෙන විදියත් පොඩ්ඩක් කියපන්..... රිදෙනව නේ එහෙම සමාජ ආශ්‍රයක් නැති කොන් වෙල ඉන්න උන්ට....ත්‍රෙඩ් එක දාපු එකාටත් උනේ ඒකමනේ.... :lol:
  7. RIDER89

    හයි ක්ලාස්

    දැන් මෙතනයි ඕකෙයි තියන සම්බන්ධෙ පෙන්නපන් බලන්න...කියන්න දෙයක් නැතුවට ඔහේ කියවන්න එපා බං..... හේතුවක් පෙන්නපන්..... මගෙ ශොප් එකේ ලැප් විකුණන්නෙ නෑබොල ඌරෝ...ඩෙස්ක්ටොප් විතරයි.....දන්න උන් දන්නවා මේකෙ ඉන්න.....අනික මං වාහන රෙන්ට් කිරීමක් ගැන ඇහුවට උඹ කොහොමද කියන්නෙ මං ක්‍රීඩ් ගෙන් වාහන ගත්ත...
  8. RIDER89

    හයි ක්ලාස්

    මං එදා එතන හිටිය කියල දන්නෙත් නැතුවද උබ මෙච්චර වෙලා බයිල ගැහුවෙ......මං එතන හිටි නිසා මට අදාලයි....ඉතින් මන් ඒ ගැන කතා කරනව....අවුලද උබට ඒක..... :rofl::rofl: ඔය උඹ කියපු බිස්නස් කරන උන් ගැන සහ උන්ගෙ බිස්නස් ගැන ප්‍රශ්න තියෙනේ උඹ බගේ ආතක් පාතක් නැති, මොන ලෝකෙ ඉන්නවද දන්නෙත් නැති ගන්ධබ්බ...
  9. RIDER89

    හයි ක්ලාස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1784837 මලා....මේ සල්ලි නෑ කියල මැරෙන්න ඕන එකාද මේ මිනිස්සු විශ්වාස අවිස්වාශ කරන එක ගැන ප්‍රශ්න කරන්නෙ :lol: සුවර් එකට අරූගෙ දියුණුව පේන්න බැරිව වෙන්න ඇති මේ විශ්වාස කරන්න එපා කියන්නෙ ඌව :rofl:
  10. RIDER89

    හයි ක්ලාස්

    දැන් ඌව විශ්වාස කරන උන් ඔක්කොම උගෙ ගෑණුද බං.....පට්ට ලොජික් නේ උඹේ තියෙන්නේ.....:lol::lol: අර උඩින් අහපු එකට උත්තරයක් දුන්නෙ නෑ නේ...මේ මාසෙම රෙජිස්ටර් වෙලා ඔච්චර මල මොකෝ බං.....කාගෙ ෆේක් එක ද:P
  11. RIDER89

    හයි ක්ලාස්

    කටු කන්නම ඕනද බං කාවෙනුවෙන් හරි පෙනී ඉන්න.... අනික එක්සිබිට් ෆොටෝ දාල කතාකරපු දේට මාත් අදාළයි...මොකද මාත් එදා එතන හිටිය නිසා......ඉතින් මට මේ ත්‍රෙඩ් එකේ කතා කරන්න කටු කන්නම ඕන නෑ..... උඹේ මේකට කිසිම අදාළත්වයක් නැතුව උබ කාගෙ කටු කාලද කුණු රෙදි හෝදන්නේ මෙතන:confused::confused:
  12. RIDER89

    හයි ක්ලාස්

    අකවුන්ට් එක මේ මාසෙ හැදුවට සෑහෙන පරණ තරහක් හිතේ තියනව වගේ :rofl:
  13. RIDER89

    හයි ක්ලාස්

    පිස්සුද යකෝ......ක්‍රීඩ් එහෙම කරන පොරක් නෙවේ..... අසාධාරණ බිස්නස් නෑ පොර ගාව......:yes: මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් ඉන්නවා ලංකාවට ආර් ග්‍රේඩ් ගෙනල්ල හදල විකුණන්න ට්‍රයි කරපු:P
  14. RIDER89

    හයි ක්ලාස්

    r ග්‍රේඩ් වාහන ගෙන්නන්න ට්‍රයි එක දුන්නෙ කවුද කියල පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි :lol::lol:
  15. RIDER89

    හයි ක්ලාස්

    අපිත් ආතල් එකේ පාඩුවෙම තමා බන් හිටියේ.... ත්‍රෙඩ් ඇරගෙන තව ආතල් දෙනකොට බලා ඉන්න බෑනේ:lol::lol:......
  16. RIDER89

    හයි ක්ලාස්

    ඒ උනාට බං කාට හරි ඇඟිල්ල දික් කරද්දි ඒ ගැන අහන එක සාධාරණයි නේ..... උඹල නිසා අරුන් ගියා කියපු පමණින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ නේ.... ඒකට හේතුව්ක් ඇහුවාම කියන්න එපෑ
  17. RIDER89

    5 Years completed

    :yes::cool:
  18. RIDER89

    5 Years completed

    එළමකිරි....දහයත් අදිමු :)
  19. RIDER89

    හයි ක්ලාස්

    :baffled::baffled::P

    No contents