1. CE2018

    OPEN UNI. CIVIl Degree help

    IESL membership එක SLLIT, CINEC,ESOFT,ICBT,KDU, IESL COLLEGE වල තියෙන Engineering Degreeයටවත්දෙන්නෙ දෙන්නැ. City and guild ,NCT, TEC වලට දෙන්නෙත් නැ. Open එකෙයි, මොරර්ටුවෙයි, පේරදෙණියෙයි, රුහුනෙයි Engineering degreeයට විතරයි දෙන්නෙ. :(
  2. CE2018

    OPEN UNI. CIVIl Degree help

    kauruth me gena danne nadda
  3. CE2018

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    Dialog eketh meka venava.
  4. CE2018

    OPEN UNI. CIVIl Degree help

    OPEN UNI. Civil Engineering Degree help City and guilds civil engineering Advanced Diploma ( NVQ LVEL 5/IVQ LEVEL5 ) එකෙන් OPEN UNI. CIVIl degree එකට යන්න බැරිද​? එහෙම බැරි නම් මුල ඉදන්ම අවුරුදු 4ක් ඉගෙන ගන්න වෙයිද​?

    No contents