Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?
පොලිෂ් තට්ටයා - බුද්ධාගම උගන්වපු හාමුදුරුවෝ මෝලි- මීඩියා ටීචර්, පුපයි පපුවයි සෙස්සි සයිස් හින්දා දැක්කම මෝල් වෙනවා ඝණයා - ප්‍රින්සිපල් සාදු මන්චි - මංචනායක ටීචර් ලොකු නැන්දා - ඉංග්‍රීසී ටීචර් ගංජා බඩා - පුරවැසි සර් වයිටා - වයිස් ප්‍රින්සිපල්
NUHIRU
Post #80
Jan 22, 2023
Forum:
ElaKiri Talk!
පිටකොටුවේ බයික් නවත්වන්න SAfe තැනක් තියෙනවද ?
වරෙන්කො නතර කරන්න 😡
NUHIRU
Post #16
Jan 18, 2023
Forum:
ElaKiri Help
නිට්ටම්ඹුවේ කොටි? :shocked:
නිට්ටඹුවට ළඟ මම ඉන්නෙ. අපෙ ගමේ නම් මීමින්නො,මුවෝ,හාවො,නරි,දිවියෙක් හෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එක පාරක් කොටියෙක් අහුවෙලා තිබුණා ගමේ අයට. මහ ලොකු වනන්තර නැහැ. කැලෑවක් තියේ.
NUHIRU
Post #10
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ආගමික රාජ්‍යය.. Hellfire මිත්‍යා දෘෂ්ඨිය..
මම Special duty ගියා ඕකට. ගෑණු,පිරිමි හැමෝම බීලා නටනවා විතරයි ඉතින්. මෙලෝ ගතියක් නැති Function එක ක්. Organizer ලට අතිනුත් පාඩු ඇති
NUHIRU
Post #11
Oct 1, 2022
Forum:
News
හදිසි දැනුම්දීමක්
මම පොලිසියෙ. ඕක බොරුවක් 😊
NUHIRU
Post #12
Sep 26, 2022
Forum:
ElaKiri Talk!
Credit Card Agent Need
Credit Card කරන Agent කෙනෙක් ඉන්නව ද ? (Gov Sector)
NUHIRU
Thread
Sep 1, 2022
Replies: 5
Forum:
ElaKiri Help
පඩිය යවන්න බැංකුවක්
Loan ගත්තු අයගෙ ගොඩක් වැඩියෙන් කපලා මේ පාර. සමහර අයගෙ මුළු පඩියම ඉවරයිලු.
NUHIRU
Post #7
Aug 29, 2022
Forum:
ElaKiri Help
පඩිය යවන්න බැංකුවක්
මම රජයේ ආයතනයක වැඩ කරන්නෙ. BOC එකේ Loan සීන් එක ත් එක්ක බැංකුව වෙනස් කරන්න හිතුණා(Loan අරන් නැහැ). Loan/Credit Card , Service අතින් හොඳම බැංකුව මොකක්ද 😊
NUHIRU
Thread
Aug 29, 2022
Replies: 14
Forum:
ElaKiri Help
Kandy to Airport යනවනම් තෙල් ඉතිරි කරගෙන යන්න හොඳම පාර මොකක්ද?
Kandy>Kurunegala highway >Mirigama>Divulapitiya>Minuwangoda>Katunayake
NUHIRU
Post #3
Jul 31, 2022
Forum:
ElaKiri Talk!
තමන්ට ප්‍රශ්නයක් ආවහම කියන්න හොදම යාලුවෙක් නැති උනහම දැනන ෆීලින් එක මොන වගේද
මම නම් කියන්නෙ නෑ කාටවත්ම. ඔය කොයි කවුරුත් කරන්නෙ ඒක තැන තැන කියවන එකයි ,අවස්ථාවක් ආවොත් ඒ ගැන මතක් කර කර බාල්දු කරන එකයි විතරයි
NUHIRU
Post #7
Jul 29, 2022
Forum:
ElaKiri Talk!
පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣
මොකක්ද PTS එක ? 😂
NUHIRU
Post #62
Jul 26, 2022
Forum:
ElaKiri Talk!
කළකට පසු අද අරගල භූමියට ගියා
අරගලේ ඩියුටි මං. පටන් ගත්තු දා ඉඳන් එකම වැකි අද ත් කියන්නෙ මයික් කටේ ගහං පැය 24 ම, ඉන්න උන්. අරගලේ දැන් කරවන්නෙ එදා හිටපු අරගලකරුවො නෙවෙයි. කන්න බොන්න රෙන්න හම්බවෙනවා පිනට,ඉතින් ඕක ඉවරයක් නෑ
NUHIRU
Post #25
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........
බුදුසරණයි ❤ අම්මට ඉක්මණටම සනීප වෙනවා ❤❤
NUHIRU
Post #208
Jun 9, 2022
Forum:
ElaKiri Help
ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]
ආගමක් කියලා දෙයක් නැතොත්' කියන එක නොවෙන දෙයක් නෙහ්. එහෙනම් කරන්න තියෙන හැම ජරා වැඩක්ම කළහැකි. අනුන්ට හිංසා කළා ට ,පවක් කියලා හිතන්න ඕන නෑ එතකොට. කර්මයක් ' කියලා දෙයක් අපි නොදන්නවා නම් මේ ලෝකේ නොවෙන දෙයක් නෑ.
NUHIRU
Post #65
Jun 3, 2022
Forum:
Religious
ෆෝන් මිල
අඩුවුණා 😂😂😂
NUHIRU
Post #8
Jun 2, 2022
Forum:
ElaKiri Talk!
ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]
මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?
NUHIRU
Post #2
Jun 2, 2022
Forum:
Religious
පරිඝණක අපරාධ අංශයක කවුරුහරි ඉන්නවද?
pm me
NUHIRU
Post #10
May 25, 2022
Forum:
ElaKiri Talk!
සම්පත් එකේ වැඩ කරන කවුද ඉන්නේ..
Ow bn.uba sampath eke da
NUHIRU
Post #3
Jul 1, 2020
Forum:
ElaKiri Help
සම්පත් එකේ වැඩ කරන කවුද ඉන්නේ..
අවුරුද්දකට කලින් වගේ සම්පත් බැංකුවේ ලෝන් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුණා බැංකුවෙ ම කෙනෙක් දාපු. දන්න කෙනෙක් ඉන්නව ද එයා ව ?? නම්බර් එක නැතිවුණා 😭😭
NUHIRU
Thread
Jul 1, 2020
Replies: 2
Forum:
ElaKiri Help
Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද / Poll
NEW
NUHIRU
Post #35
May 19, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom