1. jiwithe prashna

    Malabe Arangala land values..

    වටිනව බන් ගනින්. මම දන්නව ඔය පාර කොයි හරියෙද?
  2. jiwithe prashna

    Duty free බියර් තියෙනවද

    බම්බලපිටියෙ ආරීයපාල එකේ තියනව.
  3. jiwithe prashna

    පොඩි කාලෙ ඉදන් හොදට සල්ලි තිබ්බ යාලුවො අනිත් උන්ට වඩා හොදයි නේද ?

    සල්ලි තිබුන හෝ නැතා අපිව තේරුම් ගන්න පුලුවන් යාලුවො හැමදාම හොදයි.
  4. jiwithe prashna

    හෙට නිවාඩු දෙයිද?

    බැංකු නිවාඩු.
  5. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    ටිකිල ග්ලාස් එකක් වගේද?
  6. jiwithe prashna

    Girlfriend ට එක තනයක් විදින්න ඕනලු.

    පට්ට ආතල් මේකෙ උන් දෙන්නෙ. 😂
  7. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    ඇත්ත. ඉස්සර තිබුන ගල් වල කොලිටි එක දැන් නෑ. බොන්න අත්පොත් තිබ්බෙ ගල් බෝත්ලෙන් රුපියල් 850ට වගේ මතක. වතුර හෝ අයිස් විතරයි බන් මට හරියන්නෙ. ------ Post added on 1706973088
  8. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    මට ගල් සෙට් වෙන්නෙ නෑ බන් ලොකු කම නෙමේ වදින්නෙ නෑ. වැව් මාලුනම් ඉතින් 😍😍
  9. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    ඕක නැතුව මටනම් වදින්නෙ නෑ. මාලබේ ------ Post added on 1706971438
  10. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    රෙස්ටුරන්ට් එකක්. 😂 දැන් ටිකක් අඩුයි පොකට් එකට දැනෙනව. 😁
  11. jiwithe prashna

    හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

    තව එකෙක් මග එනව. 😁 චිරාස් එහෙනම්.
  12. jiwithe prashna

    Vodka available!

    තියෙන්නෙ මොනවද PM දාපන් ගනනුත් එක්ක. අපි සතියට 2, 3 ගන්නව ගනන සාදාරනනම්.
  13. jiwithe prashna

    ගුලි people

    තලගුලි බත් කාල කනව සමහර දවස් වලට.
  14. jiwithe prashna

    ♦️ කොණ්ඩෙ කපන ඒව කියන මෙගා ත්‍රෙඩ් එක

    නෝට් එකටම කපනව මාස දෙකකට සැරයක් 400/= රැවුල ගෙදර ට්‍රිම් කරගන්නව ශේව් කරන්නෙ නෑ
  15. jiwithe prashna

    My new job සිංහලු.

    උබට pm එකක් දැම්ම පොඩ්ඩක් බලපන්.
  16. jiwithe prashna

    නිදහස් දිනය දා සුරාසැල් වසයි

    සෙනසුරාදා බොන්න යනකොට ඉරිදටත් එක්කම ගන්නව.
  17. jiwithe prashna

    ගාලු පුරේ සිරි

    පව් යකෝ. 😂😂 වල්ලට 🤔🤔 ------ Post added on 1706812594
  18. jiwithe prashna

    ගාලු පුරේ සිරි

    බලාගෙන උබට පුකේ ඇරල යයි පොන්නයනේ 😂😂

    No contents