1. K

    නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුර&

    නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුර& නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුරු ඇඟවෙයි රසී වීරසිංහ නත්තල් දින (25 දා) සන්ධ්‍යාවේ පෘථිවිය අසලින් ගමන් කරන ඇස්‌ටරොයිඩය හේතුවෙන් පෘථිවියේ භූ කම්පන හෝ ගිනි කඳු සක්‍රීය වීමේ අවදානමක්‌ පවතින බව තාරකා විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. 2003 SD 220 ලෙස...
  2. K

    සැකසූ මස්‌ වර්ග පිළිකා කාරක වේ

    සැකසූ මස්‌ වර්ග පිළිකා කාරක වේ සැකසූ මස්‌ වර්ග පිළිකා කාරක වේ - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි චතුර පමුණුව බේකන්, සොසේජස්‌, හැම් වැනි මස්‌ වර්ග පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මෙම මස්‌ ග්‍රෑම් 50 ක්‌ ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යන...
  3. K

    ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌

    ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌ ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌ පෞද්ගලික අංශයේ සහ රටේ ආර්ථීකයෙහි දිශානතිය කෙරෙහි වන තම බලපෑමේ ප්‍රවේශයට මගපෙන්වීම සඳහා ලංකා වාණිජ මණ්‌ඩලය විසින් මූලධර්ම දහයක්‌ හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්‌ඩලයක්‌ විසින් පළමු වරට හඳුන්වා දෙන මෙම මූලධර්ම...
  4. K

    මීටර සියය - කාටද මතක

    matakai machan, e kiyanne den pothwala oka nedda??
  5. K

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ ස&#3538

    කොයි රටේද බන් Highway eka දෙපෙත්තේ ගස් හිටෝලා තියෙන්නේ :rofl::rofl::rofl:
  6. K

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ ස&#3538

    මුන්ට පිස්සුද බන් අධිවේගී මාර්ගයක් දෙපැත්තේ පලතුරු ගස් හිටවන්න , ගෙඩි පාරට වැටුනාම හොදට තියෙයි
  7. K

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ ස&#3538

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ ස&#3538 දදක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ සිටුවීමට උපදෙස්‌ දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස මැංගුස්‌ පැළ සිටුවීමට පියවර ගන්නා ලෙස කළුතර දිසා ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා කළුතර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත. දක්‍ෂිණ අධිවේගී...
  8. K

    ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම වි&#3

    ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම වි&#3 ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම විදියට ලේ එනතුරු අත සූරාගෙන බුද්ධි අංශයේත් අවධානය යොමු වේ කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්‌ දෙදෙනකු පෙරේදා (15 දා) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම් අත් ලේ...
  9. K

    ISIS Shot down a Russian Aircraft

    lol seen eka
  10. K

    ලබන 1 දා සිට දුම්රිය මැදිරිවලින් යාචකයන් ඉ&#35

    ලබන 1 දා සිට දුම්රිය මැදිරිවලින් යාචකයන් ඉ&#35 ලබන 1 දා සිට දුම්රිය මැදිරිවලින් යාචකයන් ඉවතට දුම්රිය මැදිරි තුළ ගමන් කරමින් සහ දුම්රිය ස්‌ථානවල මගීන්ට බාධා වන පරිදි මුදල් යදින සියලුම යාචකයන් නොවැම්බර් මස පළමුවැනිදා සිට ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එවැනි සියලුම යාචකයන්...
  11. K

    3333 members in elakiri

    hahahaaa :rofl::rofl::rofl:
  12. K

    කවුද මේ වෙළේ සුදා?

    කවුද මේ වෙළේ සුදා? බඩෝවිට වෙලෙන් ඉපදී පෝරකයෙන් නතර වීමට නියමිත වෙලේ සුදාගේ කර්ම චාරිකාව කවුද මේ වෙළේ සුදා? මීට විසි වසරකට පමණ ඉහත ගල්කිස්‌ස බඩෝවිට වෙලේ පැලක්‌ අටවාගෙන ජීවත් වූ කුඩා දරු පවුලක්‌ විය. මෙකී පවුලේ මවුපියන්ට හුරුබුහුටි කොලු පැටියෙකු වූවේය. දෙමාපියන් ආදරයට ඔහු ඇමතුවේ සුදා නමිනි...

    No contents