කර්ම අංකය 7 නම් :-
මෙවැන්නෝ පාලනය කරනු ලබන්නේ සඳු හා නැප්චුන් ග්රහයා විසිනි. මොවුන් ස්වාධීන පුද්ගලයින් වන අතර නිතර කල්පනා කිරීම සිදු කරයි. කදිම ශක්තිමත්ම මනසක් හා ප්රබල පෞරුෂයකින් යුතු මොවුන් සමාජයේ කැපී පෙනේ නමුත් නිතර තමන් පිළිබඳ අවතක්සේරුවෙන් සිතයි. එම කාලය ගැටලු රැසකින් පිරි එකකි...