1. sherby

    LIQUOR FOR WEDDING

    Ow ban rata indan hamba karapu okkoma iwarai :shocked:
  2. sherby

    උඹෙ කෙල්ල

    Pattama kellek machan best thing I ever had and is decade of love story
  3. sherby

    LIQUOR FOR WEDDING

    Probably will be either one of first two options machan would you please hit you vote thanks
  4. sherby

    LIQUOR FOR WEDDING

    මචං Wedding එකට කස්ටියට දෙන්න වැඩියෙන්ම හොඳ මේ liquorවලින් මොන එකද? 1. Jack Daniel's 2. Chivas Regal 3. Jhonnie Walker Double Black :P කොල්ලොන්ටයි නාකි කොල්ලොන්ටයි සලකන්න්න එපයි හොඳට :yes: කන්න දුන්නැතත් බොන්න දුන්න්නැත්ත්න් ඉතින් ඉඳල ඉවරයි නෙ :shocked: Note: Price is not a huge concern here.
  5. sherby

    # Free VPN Service එකක්.

    I use Betternet mobile app om my phone simply amaizing !!!
  6. sherby

    Office Night Party - Help

    යකූ බල්ලෙක් උනත් අත ඇරියම තමයි දන්නෙ උව් කොහෙ යන මොන ජතියෙ එකෙක්ද කියල ලොකු සීන් නෙමෙයි බන් මගෙ love එක 10 years මම කවදවත් කෙල්ලට නීති දාලත් නැ කෙල්ල විශ්වසෙ කඩලත් නැ.. යන්න දීපන් ඉන්න එකා ඉන්දියි යන එකා කොරහත් බින්දගෙන යයි. :P
  7. sherby

    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    මචන් refund ගන්නවනම් මිනිස්සු ව්දියට item එක ආවොත් pay back කරපන් :growl:දැන් ගොඩක් sellers ල ලංකාවට බඩු එවන්නෑ :no: අපේ එවුන්ගෙ වැඩ නිසා මමත් දාපු බඩු පෙන්ඩින් ඊයෙ යන්තන් එකක් ගෙදරටම අවිත් තිබුන.:)
  8. sherby

    කොටකෙතන

    Media කාරයො තමයි රටේ වෙන ගොඩක් දෙවල් වලට වග කියන්න ඔනෙ. බල්ලො මරල හරි target cover කරන්න තම්යි උන් බලන්නෙ. උන්ට එක news එකක් තව මිනිහෙක්ගෙ ජිවිතයක් කියල ගානක් නෑ :no:
  9. sherby

    මොනවද හොද ලැප්?

    ASUS Because build quality. Reliability, Battery life, Mobility, OS, No heat issues, No complains at all :)
  10. sherby

    EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky

    කොයි ආන්ඩුව ආවත් එකයි බන් :confused: මිනිස්සු මුන්ව පත් කරගන්නෙ තමන්ව පර්ලිමෙන්තුවෙදි නියොජනය කරන්න්න ඒත් වෙන්න්නෙ සමාන්‍ය මිනිහට හමදාම කෙලවෙන එක :( බලපන් ජපන් බයික් එකක් පදින්න්න නෑ ස්පොර්ට්ස් කාර් වලට පන්න්න පන්න්න ගහනව මරුටියක් පදපු එකාට ස්ටාලට් එකක් වත් අරගන්න පුලුවන්ද? රටක් දියුණු වෙනව...
  11. sherby

    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

    මටත් ඒ එක ආව බන් මගෙ cඅර් එකේ බඩු වගයක් එන්න්න තියනව දෑන් සාහෙන දවස්
  12. sherby

    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

    මගෙත් තාම නැ බන් මාස එකහමාරක් විතර වෙනව දෑන්. මුන් ඒකටත් කෙලින්න වගෙ හදන්න්නෙ. :angry::angry:
  13. sherby

    හොද lap එකක්

    Machan ASUS ma ganin wena mokatawath yanna epaa leda na rath wenna built quality patta devoloping patta umba budget thiyanawanam i7 new gen ekakata palayan mok rendering walata ehema ela ganne eka parane machan podi gaanaka wenasa gana hithanna epa eka long term investment ekak. cheers
  14. sherby

    Samsung Galaxy Core Prime Dual SM-G360H

    A GOOD PHONE MACHAN MY MOM USES ONE
  15. sherby

    රජා මරන්න උදව්වක්

    Hondama baage :P
  16. sherby

    Pizza

    DOMINOS BALLAWATH YAWANNA EPAA

    No contents