1. bniro

    ELAKIRI MIN MADURA

    Aquascaping වලට ගොඩක් ආසයි. අත්හදා බැලීමක් විදියට ටැංකියක් කලා.සෑහෙන්න සාර්ථක උනා.. දැනට නම් පොඩ්ඩක් ඒක අතපසු වෙලා..ඒකෙන් ගොඩක් දේවල් ඉගනගත්ත.පැල ජාති හොයාගන්න ටිකක් අමාරු එක තමයි ප්‍රශ්නෙ.එතකොට මට ඕන නිර්මාණය කරන්න ටිකක් අපහසුයි
  2. bniro

    ELAKIRI MIN MADURA

    මම මේ යුනිට් එකක් හදල තියනව. සීනි, යීස්ට් , අනුපාත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන් ..ඒක අත්හදා බලල කරගන්න පුලුවන්. වැදගත්ම දෙයක් තමයි Diffuser එක. ඒක හරියට නැත්නම් නිපදවන CO2 ප්‍රමාණවත් විදියට වතුරෙ දිය වෙන්නෙ නෑ..මේකට මම පාවිච්චි කලේ 50ml ප්‍රමාණයේ සිරිංජයක් සහ ගිල්විය හැකි මෝටරයක්..CO2 ඇඩ්...
  3. bniro

    මාළු කන්නේ දැනගනද?

    Bombeli karawala menna munge Bombeli karawala hadanne http://en.wikipedia.org/wiki/Bombay_duck
  4. bniro

    what do you think about srilanka bowling attack

    Mix feelings on our bowling attack, Malinga - best when on song Murali - can put faith on anytime as always Nuwan - can be good against some teams but against aggressive batsmen he may be costly Dilhara - unpredictable. risky Rangana - Only has played 10 ODIs so far..good test bowler but ...
  5. bniro

    The best Crciket song made for 2011WC so far!!

    Finally..something good
  6. bniro

    පද පේලි .....

    සීතල ඇතිරුනි මිහිලිය ළය මත කොඳ කෙමි පිබුරුනි මධු පුරවා උණුසුම දිසුනේ නෑ නෙත මානෙක ඔබ ලඟ නැතිවම අද මා තනිවම
  7. bniro

    පද පේලි .....

    අඩසඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අඩසඳ බැසගෙන යන සඳ රෑහි හඬන රැව් අතරේ එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
  8. bniro

    පද පේලි .....

    මා ඈත භවේදී මතකද හමුවූවා.. ඒ කාලය ආයේ ඔබහට සිහිවේවා...
  9. bniro

    MOHIDEEN BEG sinhala old hits one ekak ellanna

    ඔන්න පළමු ඉල්ලීම මගෙන්... සිංදුව - මා ඈත බවේදී මතකද හමුවූවා ස්තුතියි
  10. bniro

    Mohiden Beg - Original Music

    Thank you very much..
  11. bniro

    පද පේලි .....

    අප අතරින් වියෝවූ නාරද දිසාසේකරයන්ට උපහාර පිණිස.... මේ භවයෙදි මුළු දිය දායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දියපොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ අවසන මුළ වෙයි ලතැවිල්ලේ වෙරළෙහි ගල්පරයක් විය හැකිනම් තෙමුනත් ඇත කරදිය රැල්ලේ සුදුමුදු වැල්ලෙහි නතරවෙලා රළ පස රළ ලුහුබඳිනු බලා...
  12. bniro

    පද පේලි .....

    every moment spent with you Is a moment I treasure...
  13. bniro

    පද පේලි .....

    ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ...
  14. bniro

    පද පේලි .....

    පිණි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි ඔබ සැනසේනම්......
  15. bniro

    පද පේලි .....

    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනෙයි අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසෙයි සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ ඇසිපියෙන් ඇසිපියට ඔබ පමනි සිටින්නේ -අබේවර්ධන බාලසූරිය
  16. bniro

    පද පේලි .....

    රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ හබල බිඳීගොස් පෙරළුනු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසී තුඩ තුඩ තබමින් නෙක නෙක පළවැල් කවා පොවා සනහා පෙරුම්පුරනවද මතු බුදුවන්නට මට දී රැකවරණා -අබේවර්ධන බාලසූරිය
  17. bniro

    පද පේලි .....

    අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි පාලු සිතේ විඩා නිවෙයි මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවිය ගෙනෙයි තුරු හිස සිඹ සිඹ වැද මඳනළ මුමුණන විට ගී සවනට අපි ඇල්හේනේ පැල් මැස්සේ ගැයූ ගීත එයි සිහියට හිත වාවනු බැරි වී එන්නට හිතුනත් ආපසු ගමරට හෙට අදට වඩා හොඳ වේ යැයි කොඳුරයි රහසින් යටිහිත අගහිඟ මාලය ගෙල ලා...
  18. bniro

    පද පේලි .....

    ඉර නෑ වෙනස්වෙලා හඳ නෑ වෙනස්වෙලා ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස්වෙලා ළඳුනේ මා නම් තව නෑ වෙනස් වෙලා ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර වදන් දිගේ ආ දිගු ගමනේ විඩා නිවන්නට නවාතැනක් විය සොඳුරිය ඔබ හද පෙර දිනයේ ඉර හඳ යට මා තනිකර දමලා තව හිතකට පිය මනින පැයේ සොඳුරිය මොහොතක් හිතන්න නැවතී ඔබෙ හිත ඔබටම...
  19. bniro

    පද පේලි .....

    ප්‍රඥාප්‍රදීප දල්වා - මෝහාන්ධකාර වනසා ලෝකාලෝක සදාලා - වජ්‍රාසනාරූඩ වූ ශ්‍රීගණ මෛත්‍රී මූර්තී ශ්‍රීපද පද්ම නමාමී කරුණා සීතල හදිනී - වස්වා සද්ධර්ම වර්ශා ජනතා විමුක්ති සලසා- පෑ ලෝකානුකම්පා ශ්‍රීගණ මෛත්‍රී මූර්තී ශ්‍රීපද පද්ම නමාමී පාරමිතා උපහාරී - පුන්‍යක්‍රියා බලධාරී ඥාණ විශේෂ නිවාසී - මාර...
  20. bniro

    පද පේලි .....

    ලෝ අම්බලමේ ඉඳලා යනවා නිති පාර සොයා ආගන්තුකයා එයි මාන බලා කර්මේ පහදා මේ ජීවිතයේ බෝ ඉස්තිර නෑ පිණිබිංදු වගේ බිඳි යාවි සැනෙන් මේ නිසරු කයේ අපි ආලෙ කලා කර්මේ කලේ මේ කිමදෝ අනේ ඔහු කර්මේ කලේ මේ කිමදෝ අනේ මේ ජීවිතයේ බෝ ඉස්තිර නෑ ගිණිදැල්ල නැඟෙන්නා සොහොන පුරා දුම් කන්ද නඟින්නා අහස පුරා ගිනි දැල්වීල...

    No contents