නවක ගී පද රචකයිනි , තෙපි මේ කුමක් කරන්නෙහුද ?
ගීතයට තනු අර්ථයෙන් , ගායන අර්ථයෙන්ද විශේෂයෙන්ම විදයාර්ථයෙන්ද අර්ථයක් තිබිය යුතුය.කලාව යනු උගත්කමින් ආයාසයෙන් උපද්දවා ගත හෑකි දෙයක් නොවේ. නිරායාසයෙන් බිහිවෙන දෙයකි.කලාව ප්‍රගුණ කිරීම ආයාසයෙන් කල හෑකි වුවද සමාජ හෑකියාවන් නොමෑතිවූවන්ට කෙතරම් දත් කෑවද...