මේකේ ප්‍රධානම දේ තමයි online banking ආරක්ෂාව වැඩි කරන එක. මේක ගත්තම මටනම් මගේ account ඇතුලේ transfer , bill ගෙවනකොට password ඉල්ලන්නේ නැ. සල්ලි මගේ account වලින් පිටට යනකොට code එක ඉල්ලනවා.
මේ code එක තත්පර 30කට පාරක් වෙනස්වෙන නිසා කාටවත් මගේ password එක අනුමාන කරන්න බෑ.