මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා...