මටත් තියෙනවා ප්‍රශ්නයක්
මන් මීට අවුරුද්දකට විතර කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්‍රශ්නයක් කියලා(මං එයාට වඩා වයසින් අඩුයි).එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි...