1. RIDER89

    ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු ගෙවන්න..

    ප්‍රින්ස් විය පැහැදම් කරපු විදිය හොඳද නරකද, අනාගතේ ගැන හිතලද කරේ කියන එක දැන් කතා කරල වැඩක් නෑ නේ...... නමුත් උඹත් දවසක ඔහොම අසරණ උනොත් (වෙන්න කියල හිතන් නෑ), උඹ ගැනත් පව් කියල හිතන් නැතිවෙයි කිසිම කෙනෙක්.... උඹ හිතන තියරියට අනුව
  2. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    ස්වයංපෝශිත කෙසේ වෙතත් කක්කුටු බෙන එක්ක මෙහෙ සෙල්ලම් දාපු උඹට හම ගැහිල යන්න දෙක ගහනකොට එන්න හිතෙයි ආපහු :lol::lol:
  3. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    ගල්ගමුවෙ, ආණමඩුවෙ, තඹුත්තේගම පැති වල කෑලි ලයින් කරපු එකා ෆොරින්ග් කෑලි ලයින් කරන්නෙ දැන්.... වෙනස කෝමද :rofl:
  4. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    ආඩෝ අවලමා... කොහෙද මකබෑවිල හිටියෙ:P
  5. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    පත සයිස් ෆොටෝ දාන්න එපා ඕයි.... මොනිටරෙන් එකයි සුද්දිගෙ නහය:(
  6. RIDER89

    වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers

    ලංකාවෙත් පූජා කරන්නම් ගගා අඬන, මෑත පරපුරේ සැට් එකේ එවුන්ගෙ කුට්ටම ඉවත් කලා නම් හරි
  7. RIDER89

    අංජලී

    ඒ මේකෙ ඉතුරු ටික දාපන්කො.... :nerd:
  8. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    මට මැවිල පේනව උඹයි සුද්දියි ගේ ගාවින් නැගල රවුම් පාරෙ බස් එකේ ටවුං යන හැටි :lol::lol:
  9. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    මොන ටෑන් ද.... චතුවත් අඟුරු කෑල්ල වගේ පාට වැටිල ඉන්නෙ මෙහෙ අව්වට....:lol:
  10. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    :baffled::baffled::baffled:
  11. RIDER89

    බුදුන් වහන්සේ කාලය හරහා අනාගතයට එනවා

    කෝ උට්ටො මැයි විස්ස පහු වෙලා දැං අවුරුද්දකුත් ඉවරයි :rofl:
  12. RIDER89

    :P

    :P
  13. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    ඔක්කොමත් හරි ඕයි....:rofl: සුද්දි කැමති වෙයිද මේ කුරුණෑගල ඩොටේ අව් කාස්ටකේ පදිංචියට එන්න:oo::oo:
  14. RIDER89

    සුද්දීයක් බැන්දොත් ??

    ඔක්කොමත් හරි ඕයි....:rofl::rofl: සුද්දි කැමති වෙයිද මේ කුරුණෑගල ඩොටේ අව් කාස්ටකේ පදිංචියට එන්න:oo::oo:
  15. RIDER89

    Euro Truck Simulator 2

    :baffled:
  16. RIDER89

    Meangalla Train Accident

    :rofl:

    No contents