1. RIDER89

    හයි ක්ලාස්

    :baffled::baffled:
  2. RIDER89

    හයි ක්ලාස්

    මේක දැක්කෙ නෑද......?නැත්නම් නොදැක්ක වගෙ ඉන්නවද....? :confused:
  3. RIDER89

    හයි ක්ලාස්

    :rofl:
  4. RIDER89

    හයි ක්ලාස්

    :confused::confused:
  5. RIDER89

    හයි ක්ලාස්

    සොහොනත් ටයිප් කරද්දි මේ වගේම අකුරු අඩුවෙලා වදින්නේ බං....බොරු නම් මේ ත්‍රෙඩ් එකේම උගේ පෝස්ට් බලපන්කො......උබ උගෙ නිවුන් සහෝදරයෙක් ද:confused::confused:
  6. RIDER89

    telecom nangi

    ;);)
  7. RIDER89

    හයි ක්ලාස්

    අඩෝ මූණට හම්බෙන්න තියා එලකිරි ලොග්වෙන්නෙත් නෑ නෙ බං එකෙක්....පව් ඈ....:rofl: අපිත් මේ ලොග් වෙනකං බලා ඉන්නෙ බං ඌ කියපු මෙම්බර්ල පන්නපු කතා ටිකේ ඇත්ත නැත්ත දැන ගන්න...ඒකයි මේ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙන්නේ...ඌ එනකං :yes::yes:
  8. RIDER89

    හයි ක්ලාස්

    එහෙමද ආස :rofl:
  9. RIDER89

    හයි ක්ලාස්

    :yes::yes: නවත්තල දානව බං... මූ ත්‍රෙඩ් එක යට යවන්න හදන්නෙ එකම දේ දාල..... එතකොට ත්‍රෙඩ් එක දාපු කෙනාට ආයෙ රෙදි ඇඳගෙන කිරියට එතෑකි නේ:yes:
  10. RIDER89

    හයි ක්ලාස්

    සමයං කියවන්න එපා රිදිච්ච රිදිල්ලට සමාජ සේවා මහත්තයෝ :dull::dull:
  11. RIDER89

    හයි ක්ලාස්

    මේ තියෙන්නේ සමාජෙ බැහැල වැඩ කරන එකාගෙ සමාජ සේවා වැඩ :lol::lol: http://www.elakiri.com/forum/showpost.php?p=21138888&postcount=22
  12. RIDER89

    telecom nangi

    :rofl::rofl:
  13. RIDER89

    හයි ක්ලාස්

    එහෙමද ආස :rofl:
  14. RIDER89

    හයි ක්ලාස්

    අප්පිරියයි නම් පලකො මචං..... :rofl: සමාජෙ බැහැල වැඩ කරන එවුන් කිව්වේ.. මේ තියෙන්නේ එහෙම සාමාජෙට වැඩ කරන්න දාපු ත්‍රෙඩ් එකක් වෙන්ටෑ "ටෙලිකොම් නංගි" :lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1779964
  15. RIDER89

    හයි ක්ලාස්

    සොහොනට වගේ උබටත් අකුරු අඩුවට ටයිප් වෙන්නෙ නේ පෝස්ට් දානකොට..... :rofl:
  16. RIDER89

    හයි ක්ලාස්

    ඉතින් ත්‍රෙඩ් එක දැම්මෙ එක්සිබිට්....ඌට ත්‍රෙඩ් එකේ එකම කිය කිය යන්න අමාරුවක් නෑ......ත්‍රෙඩ් එකේ කිව්වෙ අපි බීපු දෙයක් ගැන......ඒක ගැන එකම පෝස්ට් කර කර යන්න මටත් අමාරුවක් නෑ..... උඹට තියන වේදනාව තේරෙනව එකම පෝස්ට් කර කර දඟලන හැටියෙන්..... කවුද දැන් කටු කාපු එකා
  17. RIDER89

    හයි ක්ලාස්

    හ හා..... බලන් හිටිය නේ හොරෙන්...... රිදිච්ච එකට රිටන් එක දෙන්න..... :rofl::rofl: මට ඇයි බං කවුරුත් වාහනේක වේගෙන් ගියාම රිදෙන්නේ..... කෝ පෙන්නපන් බලන්න එහෙම කියපු තැනක්......
  18. RIDER89

    හයි ක්ලාස්

    ත්‍රෙඩ් එක දාපු එකාටවත්, ත්‍රෙඩ් එක දාල ඒකට අදාල කරපු උන්ටවත් නෑ මෙච්චර අමාරුවක්........කටු ලොවීමේ උපරිමය :P
  19. RIDER89

    හයි ක්ලාස්

    උබ ඔය කියන දේවල් එකක්වත් උබට ඔප්පු කරගන්න පුළුවන් ඒවද.... ඔය කියන ඒවයි තුනක් හතරක් ඔප්පු කරල පෙන්නපන් බලන්න...උඹත් ත්‍රෙඩ් එක දාපු එකා වගේම නිකා...න් කියවනව විතරනේ.....
  20. RIDER89

    හයි ක්ලාස්

    :rofl::rofl: ත්‍රෙඩ් එක නවත්තන්න හරී......ම උත්සාහයක් ගන්නෙ නේ..... එකම පෝස්ට් එක ලොකු අකුරෙන් පේජ් පුරා දමමින්, ත්‍රෙඩ් එක දාපු එකා වෙනුවෙන් කරන ඒ කැප කිරීම නම් අපි අගය කරන්නම ඕනා :yes::yes:

    No contents