අනෙකාගේ ආතල් කැඩීම
අනෙකාගේ ආතල් කැඩීම
Posted: 3:57 pm, June 1, 2013
අ
ප ජීවත් වන යුගයට අපූර්ව හැඩයක් ලැබී ඇත. එහි මූලිකම ආකෘතිය වන්නේ පාලිතයන් තමන්ගේම අදහස් වලින් ස්වයංව පාලනය වීමයි. මේ යටතේ එන්න එන්නම දේශපාලනය යනුවෙන් හදුනා ගන්නේ අනෙකාගේ විනෝදය පාලනය කරන්නේ කෙසේද යන්නය. හරක්...