1. -Ninja-

    මේක hp dv2660se

    මේක hp dv2660se
  2. -Ninja-

    lap drivers help

    මේක ලෙසටම වැඩ නේද?
  3. -Ninja-

    lap drivers help

    මම මගේ hp ලැප් එක ෆෝමැට් කලා. දැම්මා වින්ඩෝස් 7. දැන් ඒකේ drivers නෑ මන් ලඟ. පුලුවන්නම් මට auto ලැප් එකට ගැලපෙන driver search කරලා install කරන සොෆ්ට්වෙයා කෑල්ලක් හොයලා දෙනවද? නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න. ලොකු හදිස්සියක්.
  4. -Ninja-

    windows 8 please

    මේක ගින්දර වගේ වැඩද?
  5. -Ninja-

    windows 8 please

    මට windows 8 dwonload link එකක් දෙන්න පුලුවන්ද? හැමෝම කියන්නේ activate කරන්න බෑ කියලා... activate කරපු හරි කරගන්න පුලුවන් හරි windwos 8 එකක download link එකක් දෙන්නකෝ. activate කරපු නැති එකක් නම් කරගන්න විදියකුත් කියන්නකෝ. මගේ තියෙන්නේ 64bit machine එකක්. මටත් ඉතින් windows 8 උන හැදුනා. මාරු...
  6. -Ninja-

    පැතූ නෙතු

    ලස්සනයි
  7. -Ninja-

    _කුරියර්_සර්විස්_help

    බම්ප්
  8. -Ninja-

    කෙල්ලොත් බොනවා

    2000ක් විතර තමා
  9. -Ninja-

    කෙල්ලොත් බොනවා

    මන්නම් ඒවට නෑ අනිත් උන් කලාට මම දන්නෙත් නෑ උන් කරන ඒවා උන් ගෙනියාවි නේ
  10. -Ninja-

    කෙල්ලොත් බොනවා

    හොද වෙලාවට ඒක කිව්වේ
  11. -Ninja-

    කෙල්ලොත් බොනවා

    ස්තූතියි මල් බබා මම මෙච්චර ප්‍රශ්න ඇහුවෙ මම ප්‍රථිපත්තියක් වශයෙන් ඕනම තැනක බොන පැත්ත ප්ලෑන් කරන්නේ නැති නිසා ඒ උනාට මේ පාර ඒක කරන්න උනා අනික මම බොද්දි ජාති බල බල ඉන්නෙ නෑ මගෙ ලිමිට් එනකන් මම බොනව
  12. -Ninja-

    කෙල්ලොත් බොනවා

    ලැජ්ජ නැතුව ආයෙ ගාන අහන්නද ;)
  13. -Ninja-

    කෙල්ලොත් බොනවා

    ඕවයෙන් ටිකක් සැර ඒත් බොන්න ආස හිතෙන එක මොකක්ද?
  14. -Ninja-

    කෙල්ලොත් බොනවා

    ලගින් යන ගානකුත් කිව්වනම් ලොකු උදව්වක්
  15. -Ninja-

    කෙල්ලොත් බොනවා

    අපෝ එච්චර නැත්නම් අපිට වැඩ්ක නෑනේ කොච්චරක් විතර තියනවද? අපිට බෝතලේ ගානේ ගහන්න වේවිද වදින්න ;)
  16. -Ninja-

    කෙල්ලොත් බොනවා

    ඇල්කොහොල් ගාන කොහොමද?

    No contents