1. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    කෙල්ල zoo යන්න බයයි දන්න කෙනෙක් දකීවී කියලා. එහෙ තාත්තා අපි ගැන තාම දන්නේ නෑ යාලුවා විස්තර කිව්ව ගොඩක් පින්.
  2. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    එහෙනම් යන්න තැනක් කියනනකො කොළඹ අවටින්. ෆිල්ම් හෝල නැතුව පොඩ්ඩක් නිදහසේ කතා කරන්න තැනක්
  3. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    මන් යන වෙලවට එතන ඉදගන්න තැනක් තියේවි නේද?
  4. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    ගොඩ වෙලාවක් ඉන්න එතන අවුල් නැද්ද? මම උදේ 9ට විතර ගිහින් 11 විතර වෙනකන් ඉන්න හැදුවේ යාලුවා
  5. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    හොදටම කට්ටියනේ එතන. ගහක් කොලක් නෑ. අනික හිටපු ගමන් පොලීසියෙන් පැනලා එලෝනවා නේද? ඊට වඩා හොද තැනක් නැද්ද? දෙහිවල, ගල්කිස්ස ගැන දන්නේ නැද්ද යාලුවා
  6. -Ninja-

    හෙට පටන් ශ‍්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්

    බලලා උදව්වක් කරන්න යලුවනේ
  7. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    බීච් යන්න හොද කොහෙද? හෙට කෙල්ල එක්ක බීච් එක පැත්තේ රවුමක් දාන්න ඉන්නෙ. කොටුවේ ඉදං උපරිම පැයේ දුරකින් වගේ බීච් යන්න හොද කොහෙද කියනවද යාලුවනේ. නිදහසේ ටිකක් වෙලා කතා කර කර ඉන්න පුලුවන් තැනක් නම් වැඩිය හොදයි. දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා උදව්වක් කරන්න. ස්තූතියි ඔක්කොටම
  8. -Ninja-

    |~ ඇමරිකන් හරක් ~|

    නියමයි :)
  9. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    උදව්වක්
  10. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    එච්චර සල්ලි නෑ මට. 30ක් තමා උපරිම වියදම් කරන්න පුළුවන්
  11. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    උදව්වක්
  12. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    වෙන හොද ෆෝන් එකක් කියනවද ඔයා දන්න.
  13. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    ගත්ත වගෙ නෙමේ නේ. warranty ගන්නෙ කොහොමද?
  14. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    පොඩි වැරදීමක්
  15. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    උදව්වක්
  16. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    වෙන හොද එකක් තියනවනම් කියන්නකො
  17. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    තැන්කූ මචන්. තව මේ වගේ 30 000ට අඩු dual sim ෆෝන් දන්නවනම් මට කියන්න
  18. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    හැබැයි ඒක හින්දා ස්ක්‍රීන් එකේ සයිස් එක අඩු වෙනවා නේද හොඳටම?

    No contents