සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා.........
වෙරලේ පියමන් පැවසූයේ
රල කදුරේ සුවදයි මේ
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී දැන් පන නල සැබෑ වුනේ
සුලගේ රහසක් කීවා
පියමන් වෙරලේ
සුලගයි මැකුවේ රල නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොල කදු මැල වී
ගිනි පොකුරත් සුවයක්...