ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
මා ලග තිව් සිත අරන් ගියා
සුවද වත් මා ලග නොතියා
අමතක කර ලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙය්
සීතල වැහි බින්දු සේම කදුලු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොලොව ඉහිලුවත් ඒ වැහි බින්දු
කදුලු දරන්නට හිත මඩිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙය් //...