කට්ටියම දන්නවනෙ මේ දවස්වල හවසට හොදටම වහිනවා. අකුණුත් ගහනවනෙ, කට්ටියම වැඩ ටික ඉවර කරලා නිදාගන්න යන්න කලින් රවුටර් එකෙන් හරි මොඩම් එකෙන් හරි ටෙලිපෝන් ලයින් එක ගලවන්න අමතක කරන්න එපා. ටෙලිපෝන් ලයින් එක හරහා අකුණක් අවොත් මොඩම් එකත් එක්කම තව හානි වෙන්න පුලුවන්. මගෙ යාලුවෙකුට උනා, ඔයාලව මතක් උන හිනදා...