1. H

    ගස් බල්ලා

    ලමයාගේ මරණය ගැන අපි හැමෝම කණගා‍ටු වෙන්න ඕන.ඒත් සිය දිවි හානි කරගන්න එක අනුමත කරන්න බෑ.ඒ ලමයා එහෙම මැරෙන්න ආසන්නතම හේතුව අම්මා බැන්න එක.නමුත් ඉස්කෝලෙට මානුෂිකව හිතන්න තිබුනා පවුලේ ආර්ථික තත්ත්වය ගැන.ඉස්කෝලෙට ලොකු වගකීමක් එනවා.මොනවා වුනත් ඇතුල්වෙන්න රුපියල් 250,පහසුකම් 500,වැඩි නැද්ද?(මට නම්...
  2. H

    විවාහය - 2

    ගුරු 7 ඉන්න එක (මිත්‍ර හෝ සම) විවාහයට හොඳයි කියන්න පුළුවන්ද?මොකද විවාහයේ පදනම වෙන්නේ ලිංගිකත්වයනේ.එතකොට ගුරු කියන්නේ උපාසක ගුණ සහිත ග්‍රහයෙක්නේ.
  3. H

    Peradeniya uni & boarding

    පේරා වල අවුලක් නැතිව පළමු වසරට හොස්ටල් ගන්න පුලුවන්.කෙල්ලව උඹට සැක නම් හොස්ටල් නෙවෙයි බෝඩින් නෙවෙයි උඹ ගාව හිටියත් වෙනසක් නෑ.ඔය පැත්තේ බෝඩින් ටිකක් අඩුයි.ගියාම අහනවා සතියේ දවස්ද සති අන්තද කියලා,වැඩේ එහෙමයි යන්නේ.අඩුම රු 3000 කියයි.
  4. H

    Campus Athaarala , NSBM Yannada?

    මචං,මං දෙන්නේ උපදෙසක්,කැමති නම් පිළි ගනින්,මොකද කවුරු මොකක් කිව්වත් අන්තිම ප්‍රතිපලය උඹටනේ. ඒ කෙල්ල උඹට සල්ලි දෙනවනම් එක පාර ඔක්කොම ගනින්.අරං බැංකුවේ දාපන්, කිසිම දෙයකට අත්සන් කරන්න එහෙම එපා. කෙල්ල ගැනයි පවුල ගැනයි හොඳට හොයලා බලපන් ඔහොම දාන පාරමිතා පුරන්නේ ඇයි කියලා,උන් හොර වැඩ වලින් සල්ලි...
  5. H

    A/L 3n parama fail :(

    මචං,ඔය ජොබ් කරන ගමන් ඉගෙන ගන්න එන ගොඩක් එවුන් එරෙන තැන් දෙකක් තියෙනවා.එක්කෝ සල්ලි මදි.නැත්නම් වෙලාව මදි.ඒ හින්දා ඒ දෙකම බලලා තමන්ට ගැලපෙන දෙයක් කරපන්.ඒක කාටවත් මෙහෙමයි කියන්න බෑ.එක පාරටම උපාධියකට සෙට් නොවී පියවරෙන් පියවර යන ඩිප්ලෝමා වගේ එකකට ගිහින් උපාධියකට යමන්.නැත්නම් මඟ නවත්වන්න වුනොත් උඹ...
  6. H

    z score help

    ඔය වගේ ඒවා බලන්නේ මෙහෙමයි.ගිය පාර තමන්ගේ දිස්ත්‍රික්කේ ඔය ගානට Z අගයන් ගත්ත අය මොනවටද තේරුනේ කියලා බලන්න.එතකොට දළ අදහසක් ගන්න පුලුවන්.

    No contents