1. N

    ගෝඨාභය මහතාගේ අතුරු කතා 1.1

    වි. පු. ශෝ. at its peak. :rofl: Failed. :(
  2. N

    එළකිරි දේශපාලන යථාර්ථ....

    විදග්ධ පු.... වැරදුනා විදග්ධ දේශපාලන‌ ත්‍රෙඩ්:)
  3. N

    ගෝඨා - බය යළිත්

    මගේ පුද්ගලික අදහස මුරලි, සන්ගා, මහේල, අර්ජුන, සනත්, සුසන්තිකා etc., වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ ලංකාවේ කුනු දේශපාලන මඩගොහොරුවට නොවැටුනානම් තමා හොඳ. :yes:
  4. N

    සමරිසි බව හා නූතන ලාංකීය බුදුදහම.

    Failed...!!!!! මම කාගෙවත් fake එකක් නෙමෙයි 2008 ඉඳන් තියන මගෙ account එක. erozan නෙමෙයි scurvy කිව්වත් හරි දේ හරි, වැරදි දේ වැරදියි. Admin GTRZ කිව්වත් වැරදි දේ වැරදියි. :yes: (දැන් මෝඩයෙක් වගේ අහන්න එපා මමද හරි වැරදි තීරණය කරන්නෙ කියලා) :P
  5. N

    ගෝඨා - බය යළිත්

    හිතටකාවැදෙන විදියට ලස්සනට මේවා ලියනවා. කවුරුත් හිතන්නෙ, අහන්නෙ නෑ ගෝටා මෙච්චර දෙයක් කරපු බව දන්න මේක ලියපු එකා පහුගිය අවුරුදු 4 1/2 දි මේ ගැන මුකුත් කරෙ නැත්තෙ ඇයි කියලා. ලංකාවේ කුනු දේශපාලනය මෙහෙම තමයි. :angry::(
  6. N

    ගෝඨා - බය යළිත්

    :rofl:
  7. N

    සමරිසි බව හා නූතන ලාංකීය බුදුදහම.

    ඕක තමා ඇත්ත. ඌ කියල තියෙන්නෙ ඇමෙරිකාවෙ වෙන නිසා මෙහෙත් අවුලක් නෑ කියලා නෙමෙයි. ඊනියා නීතිය, මානවහිමිකම්, සමාජ සාධාරණත්වය ස්ථාපිතයි කියන උන්ගෙත් ඕව වෙනව කියලයි. අපි හැමෝම ඕව නවත්වන්න දායක වෙන්න ඕන. ඒකට පක්ශ පාට ජාතිභේද වැඩක් නෑ. :dull:
  8. N

    බුර්කා_නිකාබ්_තහනම_අහෝසියි !

    බහුවාර්ගික රටක ආගමකට, ජාතියකට, යට නොවුනු එක නීති පද්ධතියක් නැති උනාම ඇතිවෙන අවදානම එක එක මට්ටමින් හැම ජාතියකම හැම ආගමකම අයට බලපනවා. :(
  9. N

    ටික ටික අමතක වෙනවා නේද ?

    ටික ටික නෙමෙයි, ගොඩක් අයට සම්පූර්ණයෙන් මතක නෑ. :no::(
  10. N

    මොකක්ද වටින්නේ??? Best!!!

    Pissu kora! :shocked::lol::lol::lol::shocked:
  11. N

    SL OLD HIT SONGS Add Here

    Thanks macho!!!:D
  12. N

    SL OLD HIT SONGS Add Here

    Thawa Songs dekak hoyanawa. 1. Sara goyya hari miniha thuwakkuwak kare thiya 2. Neynage sooduwa (Jackson & Anula) :yes: Thiyanawanam danna.
  13. N

    SL OLD HIT SONGS Add Here

    Mama song ekak soyanawa. Female vocals Mul pada mathaka neha. anthimata " ape game hadana dosi jathi " kiyala kellak thiyanawa. Tamil/hindi wage kiyanne. but sinhala song. "Ramaya wasavaya" Hindi sinduwe thale saha part ekakuth oya song eke thiynawa. Issellama mama oka ahuwe 90' wala. Pls...
  14. N

    SL OLD HIT SONGS Add Here

    Thank you hundred times. Thats it!!!!!!!!!!!:lol:
  15. N

    SL OLD HIT SONGS Add Here

    Ane machan mekath same. Edward kiyana eka nemeine.:no:
  16. N

    SL OLD HIT SONGS Add Here

    Thanks machan.
  17. N

    SL OLD HIT SONGS Add Here

    Katu Akule Please if anybody has "Ambayaluwo" song (Katu akule mal) the original one sung by Edward Jayakody pls upload. I found many links for above but non of them are sung by Edward. Pllllllllllsssssssssssssss!!!!!!!!!!!!11:eek:
  18. N

    SL OLD HIT SONGS Add Here

    :cool: EnJoy song Oba Enna -Moris Wijesinghe http://www.4shared.com/file/111990558/f63b325c/Moris_Wijesingha_Oba_Enna.html

    No contents