මමත් මුලින් ෆ්‍රී ලාන්ස් කරන ගමන් පොඩියට , ජොබ් එකක් කලා. එකෙන් අයින් වෙද්දි පඩියත් මාසෙට 1.10 ක් ලැබුනා. ජොබ් එකෙන් අයින් උනේ ලොක්කාගෙන් මම අම්මට අසනීප වෙලා නිවාඩුවක් ඉල්ලලා ඌ ඒකට හෙනම කැරි කතාවක් කිව්වා ගෙදර වෙන උන් නැද්ද වගේ. ඌ සුද්දෙක්. කාලමකණ්නියෙක්. ඌට හුකා ගනින් කියලා ඒ මාසෙම අයින් උනා...