රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි
සීපද ඇහුණයි..
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුණයි..
රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ
නුඹ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
මීරකින් කීවොතින් ගී කවි සිංදු
ගී කවි සිංදු..
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු
රූබර ලන්දු..
හවුහරනෙට පැල ඉණිවැට විතරයි කළ එළියේ
මා කාන්සියේ...