මාලඹේ SLIIT ආයතනය කුණු කොල්ලයට විකිණේ..
රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් වූ මාලඹේ තොරතුරු තාක්ෂණික විද්‍යායතනය ඉතා සොච්චම් මුදලකට විකුණා දාම ඇති බව වාර්තාවේ. මෙම ආයතනය මිලදී ගැනීම සදහා මුළික වී ඇත්තේ නවීන් දිසානායක ඇමතිවරයාට ඥාතීත්වයක් ඇති වික්‍රම වීරසූරිය නැමැත්තෙකු වන අතර ඔහු මෙම ආයතනය මිලදී ගෙන ඇත්තේ...