චීනෙ කියන්නේ අවුරුදු 5000ක් 7000ක විතර රජවරු යටතේ පාලනය උන ඉතිහාසයක් තියෙන රටක්. එ හින්දා උංගෙ සමාජයට තනි පක්ශ ක්රමය සෙට්. උංගෙ එක රාජවංශයක් අවුරුදු 500ක් 1000ක් විතර පාලනයේ ඉඳල තියෙනවා. අපේ යුගයක්වත් අවුරුදු 500ක් තිබිලා නෑ. වැඩිම අනුරාධපුර යුගය & ඒක තමා අදටත් ලංකාවේ තිබුන දියුණුතම ශිෂ්ටාචාරය