Race 2 මූවි එකත් එනවා ලගදිම..පට්ට හිට් එකක් වේවි කියලයි හැමොම කියන්නේ..:yes::yes:
ටේලර් එක බලපන්කො..;);)
9CwQ9PClSWk
මන් උබලට දෙන්න යන්නේ මේ මූවි එකේ songs ටික..ඔක්කොම 720පී හො ඉහල ඒවා වන අතර 150Mb වඩා අඩු වේ..:cool::cool:
Lat Lag Gayi
Be Intehaan
Party On My Mind
මේ තියෙන්නේ mp3...