ඔබ එල්ල කරන ප්රහාරය මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්.... ඉතාම කාලෝචිත ප්රහාරයක් බව නම් පැහැදිලියි.... මට දැනට හිතට ආවේ මෙහෙමයි...
මුං හිතන් ඉන්නේ ඕනැම ජඩ වැඩක් කරලා පෝස්ටරෙන් ඒ ඔක්කොම වහන්න පුළුවන් කියලයි. ඒත් උන් කරපු දේවල් වල තියෙන අසූචි ගඳ රත්තරනින් පෝස්ටර් ගැහුවත් මකන්න බෑ...
කොහොම වුණත්...