1. Chathura141

    || Attitude Is Everything ||

    Creative.....
  2. Chathura141

    ආදරණීය අබේ....

    ස්තුතියි සොයුරිය ස්තුතියි සහෝ.... ස්තුතියි සහෝ...
  3. Chathura141

    ඉතා ම අගේට බ්ලොග් එක සකස් කරලා තියෙනවා... පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්.

    ඉතා ම අගේට බ්ලොග් එක සකස් කරලා තියෙනවා... පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්.
  4. Chathura141

    Mage pina tamai....

    දැනෙන්න යමක් කියන්න වචන හොයන එක ඔයාට නම් හරිම ලේසියි නේද..... හරිම ලස්සනයි මලයා.....
  5. Chathura141

    Sihinaya

    අපූරු සිහිනයක් නොවැ.... ලස්සනයි...:D
  6. Chathura141

    ෆැන්ටසි ලව් එක...........

    විඳිනු මැන අසිරිය ලොවෙහි අවදි වී ඔය සිහිනයෙන් විඳිය යුත්තේ සැබෑව මිස අනෙකක් නොවේ...... ලස්සනට අකුරු කල නිර්මාණයක්. ඔබට සුබ පතනවා සහෝ...
  7. Chathura141

    අඹ ගෙඩිය!

    කාපු සතා මොකාද දන්නේ නැතිව කන්න බයයි සහෝ.... ස්තුතියි සහෝ...
  8. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ස්තුතියි සෝමේ...
  9. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ඔබට බෙහෙවින්ම ස්තුතියි සොයුරිය.
  10. Chathura141

    ~අනන්තයට යන පාර~

    අයියගේ නිර්මාණ අතර මා දුටු වෙනස් අදහසක් ඇති නිර්මාණයක් වුනත් එහි යම් සමාන කමකුත් තියෙනවා... වෙනදා බොහෝවිට ඔබ කතා කරන ඛේදාන්ත තේමාවෙන් ඈතට ගියා මෙන් පෙනෙන ඒත් ඛේදාන්තයක් ගැනම කියවෙන අපූරු නිර්මාණයක්..
  11. Chathura141

    අඹ ගෙඩිය!

    Thanks a lot friend..:)
  12. Chathura141

    ඔබ ගිය පසු!

    ඉතාම සංවේදී අපූරු පද පෙලක් සහෝ... හොඳ රසයක් දැනුණා.... මෙය තුල ගීතයකට ඔබින තාල රූප තියෙන බවක් මට හිතෙනවා.... රෙප් දෙන්න හැදුවට දෙන්න බෑ...තව ලියන්න සහෝ...
  13. Chathura141

    නුඹ_සිටියා_නම්...

    අගේ ඇති පද පෙලක් මල්ලියා... ඕකට පුංචි වෙනස්කමක් කලොත් මටත් ගැලපෙනවා.... මාතෘකාවයි අන්තිම පේළියයි -- නුඹ සිටියානම්... වෙනුවට අපට වෙලාවක් ඇත්නම්.... කියලා දැම්මනම් හරියටම හරි....
  14. Chathura141

    සැප සම්පත් ගලා එන නුඹෙ පා ලඟට සුන්දර එකක් වේවා නව වස නුඹට

    සැප සම්පත් ගලා එන නුඹෙ පා ලඟට සුන්දර එකක් වේවා නව වස නුඹට
  15. Chathura141

    හැමදා දුක සැපට මට හිටි නුවන් සහෝ නව වසරෙදි ලැබේවා සිත සතුට බොහෝ

    හැමදා දුක සැපට මට හිටි නුවන් සහෝ නව වසරෙදි ලැබේවා සිත සතුට බොහෝ
  16. Chathura141

    පස්සට නොගත් ඉස්සරහට තැබුව පය අයියා අපට නිබඳව ශක්තියක් විය ඔබටත් පවුලෙ හැමටත් ජය නිසැකමය තෙරුවන්...

    පස්සට නොගත් ඉස්සරහට තැබුව පය අයියා අපට නිබඳව ශක්තියක් විය ඔබටත් පවුලෙ හැමටත් ජය නිසැකමය තෙරුවන් බෙලෙන් පතනෙමි තව තවත් ජය
  17. Chathura141

    ගත සිත සැප සතුට රජයන නව වසරක් වේවා මල්ලියේ නුඹ හට හැම සතුටක්...

    ගත සිත සැප සතුට රජයන නව වසරක් වේවා මල්ලියේ නුඹ හට හැම සතුටක්...
  18. Chathura141

    ඔබගේ පැතුම් ඉටුවී නෙක මල් පිපෙනා සුන්දර වසක් වේවා ලැබු වසර මනා....

    ඔබගේ පැතුම් ඉටුවී නෙක මල් පිපෙනා සුන්දර වසක් වේවා ලැබු වසර මනා....
  19. Chathura141

    හදවත තිබුණු දුක් දොම්නස් දුරු වේවා.. ලැබුවාවූ වසරෙ ජය, ජය, ජය වේවා...

    හදවත තිබුණු දුක් දොම්නස් දුරු වේවා.. ලැබුවාවූ වසරෙ ජය, ජය, ජය වේවා...

    No contents