ඔබ කියන දීට එකගයි. එත් මී වෑඩෙන් පස්සෙ දෙශපාලනයෙදි චන්ඩිකමෙන් වෑඩ ගොඩ දාන්න බෑ කියන පනිවිඩය යනවා. එකෙනනාගතයෙදි ඈතිවෙන්න පුලුවන් ප්‍රචන්ඩත්වය අඩුවෙයි. ප්‍රචන්ඩත්වය පටන් ගත්ත අය එකෙ ප්‍රතිපල විදින්නත් ඔනෙ. හෑබෑයි අපි එයාලගෙ මට්ටමට පහලට වෑටෙන්නත් බෑ.
Beware that, when fighting monsters, you...