මම දමින්ද දිසානායකගේ class ගිහින් තියෙනවා මචං.ඒ සර්ගේ IQ කෙටි ක්‍රම සිරා.හැබැයි පොර class වලට එන්නේ ඉදලා හිටලා.මම ගිය අවුරුද්දේ SLAS කලේ.මම class 3කට වගේ ගියේ.කළුතරයි නුගේගොඩයි.මම නම් පාස් වුනේ නැහැ මචං.හැබැයි class ගිහින් බැහැලා කලොත් ගොඩ දාගන්න බැරි නැහැ.සාමාන්‍ය දැනීමෙන් හොදට සන්නද්ධ...