යාපනේ ගොවියා එළවළු මිල බස්සයි
යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව...