මචන් ටෙස්ට් කියන වචනේ එක්ක මොන වචනේ ගැහුවත්
print ("Welcome back, friend!");
මේක එන්න හදා ගන්න ඕනේ
if ($username == "letmein") { මේ පේලියෙන් නේද හදාගන්න ඕනේ ඒක
if ($username == "test"+" ") { මේ වගේ ගැහුවොත් හරියනවද?
$username = $_POST['username'];
if ($username == "letmein") {
print...