දැන් අලුතෙන් ගන්නවනම් ඕකෙ tax එක විතරක් 3.7million. ඉතුරු ටික තමා වාහනේ වටිනාකම:rofl: ඒගැනත් පොඩ්ඩක් හිතල බලන්න. අඩුවට damage වාහන set වෙන්නත් පුලුවන්. ඒහින්ද පරිස්සමෙන්:yes: අලුත් tax rate එකත් එක්ක දැන් aqua අලුතෙන් register වෙච්ච ඒවනම් දකිකන්න අඩුයි නේද.
අලුතින් ගන්නවනම් swift 1.0 turbo or...