කලබල වෙන්න එපා ඕවා ඔහොම තමයි.ඇත්තටම ඔතන තියෙන්නේ ඔය ප්‍රස්න ටික නෙමේ වයිප්ට වෙන ප්‍රස්නයක් තියෙනවා අන්න එක හොයාගන්න.එක්කෝ ගෙදර වැඩ වැඩි නැත්නම් අම්මා මොනවා හරි කියලා එක්කෝ වෙන කෙනෙක් අවුස්සලා.හරියට ප්‍රස්නේ හොයා ගෙන එකට විසදුමක් දෙන්න ඕනා,නැන්දම්මා ලෙලි ප්‍රස්න ඉවර වෙන් න එක පැත්තක් ගන්න එපා ඒ...