නෑ බන්, මුස්ලිම් ගෑනිගෙ සම්බන්දයක් නෑ, මරල අරන් ගියනන් පාරදිගෙ ලේ පාරවල් තීනව, හනික මරපු ආයුදෙත් එතන තීනව, එක තියල තීන්නෙ දකුනු පෑත්තෙ, එ කියන්නෙ මරපු එකා දකුනත් කාරයෙක්, රතු එකක් ඈදන් ඉන්න එකාගෙ ගෑරුප්පුව තින්නෙ දකුනු අතෙ, පොර දකුනත් කාරයෙක්, පොරගෙ ශර්ට් එක උඩ ඈවිල්ල, බෙල්ලෙයි අහෑ ගාවයි පොඩි...