1. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මම ප්‍රාදීන් භූත වෙනවා goodbye :P
  2. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මම දින්නද කොහේද? :D
  3. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    කෝ මේ සතුරෝ සතුරෝ නිදි වගේ :(
  4. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    එන්නකෝ ගෙදර අයව නළවන්න පවු නේ :(
  5. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    එකම වචන ටික නේ, ඕකම තමයි මේකේ ඉන්න අය කියන්න දන්නේ තමන්ට එරෙහි වෙන හැම කෙල්ලෙක්ටම දැන් ඉතින් මම ඇත්තටම ඔහොම වුනාද ඔයාගේ වචන නිසා නෑ නේ ඔයාගේ වචනය හිරු දැක පිණි මෙන් අතුරදන් වෙනවා මගේ මනසෙන්. :rofl:
  6. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    ඕක copy paste කරලා ගන්න කෝ කොහෙන් හරි :rofl:
  7. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    වෙස්සන්තර ජාතකේද :P
  8. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මම snowl කියලා ඔයා පෙන්නේ නැද්ද? :eek: ඒක නෙවෙයි ඔයාට කේන්ති ගියා නේද :rofl: :rolleyes:
  9. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මොනවද මේ දෙන විකාර site හොද වෙලාවට block කරේ මගේ security
  10. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    කෝ සතුරෝ කෝ සතුරෝ කෝ සක්කෝ කෝ සක්කෝ සක්කෝ කියන්නේ දන්නැති අයට කියනවා නම් දක්ෂ බව කරණිය මෙත්ත සුත්‍රය ;)
  11. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    ඒ ගොල්ලෝ ආවා කියලා වෙනසක් වේවිද? :rofl: මි හරක් ටිකක් කුඹුරකට බැස්සම සීසාන්න පුලුවන් වගේ කට්ටියවම මම දම්මලා සි සාවනවා. මම තමයි මෙතන වීරයා :P මොකද සතුරෝ එක්ක තනියම සටනේ ඔයා දැකලා ඇති නේ movie එකක වුනත් විරයා තනියම ඉන්නේ සතුරෝ වැඩියි මේකත් ඒ වගේ :yes:
  12. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මායන් ගේ මායම් වගේ ද? නැත්නම් මායා ශිෂ්ඨාචාරයද කියලා මට පැහැදිලි නෑ. :(
  13. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මේකේ ඉන්න අයගේ වචන නම් කිසිම විචල්‍ය බවක් නෑ එකම වචන ටික කරකොව කරකොව හැම තිස්සෙම කියනවා මම ඉල්ලා සිටින්නේ කට්ටියටම අර රිටිගල ජයසේනගේ අව්‍යක්ත පන්තිය පැත්තේ යන්න කියලා.
  14. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මේ හොද ළමයා වගේ ගෙදර ගිහිල්ලා අර මට දාපු thread එකේ දෙවැනි කොටසත් දාන්න කෝ :P :rofl:
  15. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    මම සර්ව ආගමික එතකොට ඉබේම බෞද්ධත් වෙනවා :rofl:
  16. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    ඔය ගොල්ලොත් එහෙම බලන් යද්දි half නේ මොකද අවුරුදු 500 ක් තිස්සේ බටහිරයන්ගේ යටතේ හිටියම pure වෙන්න පුලුවන්ද? බෑ නේ
  17. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    දැන් මෙහෙමනේ අයියේ අධොරක්ත වර්ණාවලියේ තියෙන තරංග සමාන්‍යය අහැකට ගෝචර වෙන්නේ නෑ මොකද ඊට අන්වර්තනය වෙලා නැති නිසා ඇස්. ඒ වගේ තමයි ඔය ගොල්ලන්ගේ බුද්ධිය ප්‍රඥ්ඥාවට අන්වර්තනය වෙලා නෑ තියෙන්නේ අනුවණ කමට විතරයි ඉතින් පේන්නේ ඒවා විතරයි එක නිසයි මට හිතෙන්නේ ඔයා දැන් අහන්නේ මෝඩ කම් පෙන්නුවේ ඇයි කියලා...
  18. Snowl

    මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

    සිල්ගත්ත බළලා වගේ ද :rofl:

    No contents