1. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    මීට මාස 10 කට විතර කලින් බැලුව නම් දැන් ඔහොම කියන්නෙ නෑ. දැන් සෑහෙන්න හොඳයි. තව අවුරුදු 3ක් වගේ යද්දි හොඳට හැදිල එයි. :lol:
  2. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    කියන්න ඕන සිංහල වචන සෙට් එක දාන්න. හදල දෙන්නම්. Full quality 60hz video එකක් දෙන්නම්. හැබැයි images slide method එක තමයි යන්නෙ ආ...
  3. sajith.xp.pk

    ado Cholestrol wadi wela ban

    බෙදාගන්න බත් එක 4 ට කඩල, 4න් 1ක් විතරක් බත් බෙදාගන්න. අනික්වට මාසයක් යනකන් තෙල් ජාති නැති එලවලු සහ චිකන් යම් මට්ටමකට දාගෙන කන්න. ඊටපස්සෙ ඕක හුරු උනාම වැඩේ හරි.
  4. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    ඔව්. අපි ඒකයි අපේ Human LiveChat එක Bot ල ගෙන් replace කරන්නෙ නැත්තෙ. Human Supports වලට තැනක් හැදෙනව. ඒත් මේ ඇඩ් කෙරුවාවල් කරන්න බැහැනෙ. ඒකයි සිද්ධිය. ඒකට නම් ඉතින් AI ගාවගන්නම වෙනව.
  5. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    අම්මා... Gemini අලුත් Update එකේ නේද? තාම ඒක බැලුවෙ වත් නෑ. ඉන්න බලමු <3
  6. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    ඔව්. Google තමයි දෙයියා.. දැන් කෙල්ලොන්ට පදිරි වෙන්න ඕන නෑ. Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ. Google තමයි ‍කොල්ලා... Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ. ------ Post added on 1779376845
  7. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    Google AI Studio, ChatGPT, WonderShare Video Editor tool, Suno AI දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google gemini ------ Post added on 1779376520
  8. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    කොහොමද මේ දෙක? Voice AI, Music AI, Images AI. කියන්න ඕන වචන ටික විතරයි මම ලිව්වෙ. :love2:
  9. sajith.xp.pk

    ෆොරින් කරන්සි USD ලන්කාවෙ බැන්කුවල අන්න කෙල 💥💩

    gazzet එකේ විදිය තමයි. Export කරල ඩොලර් හොයපු උන්ගෙ කරා. Services වලින් ‍ඩොලර් හොයපු උන්ගෙ කරේ නෑ. ඒ වගේ මතකයි මට.
  10. sajith.xp.pk

    මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

    දඅන් නම් ඒක හරියාගෙනද මන්දා එන්නෙ 😂
  11. sajith.xp.pk

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    මටත් හෙණ වදිනව ගෝඨට දීපු හින්ද. 🥹🥲
  12. sajith.xp.pk

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    ඔව්. මේ ‍එකෙක්ට වත් දැක්මක් වත් වැඩපිලිවෙලක් වත් මොකුත් නෑ. හොරු අල්ලල රට දියුණු කරන්න title දාපු එවුන්ගෙන් කොහොමටවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාර අවුලක් මේක ඉතින්.. ගැලවීමක් නෑ.
  13. sajith.xp.pk

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    කලබල වෙන්න එපා කියන්නෙ ඒක තමයි. තව ඉවසන්න තිබ්බා... :confused:
  14. sajith.xp.pk

    උබලා රට දියුණු වෙනවට කැමතිද ?

    ‍මේක දියුණු කරන්න එන උන්ට යන්න වෙන්නෙ එක්කො හොරු වෙලා. එක්කො පචයො වෙලා. කොහොමත් අපේ මිනිස්සුම මේක දියුණු කරන්න දෙන්නෙ නෑ. අනික් පක්ෂෙ බොරු අහල ආණ්ඩු මාරු කල ටිකක් කෙලෝ ගන්නව. ඊටපස්සෙ ආයෙ එකෙක් පත් කරගෙන ඌ තව ටිකක් කෙලෙව්වම තව ඊට වඩා ‍චොර එකක් පත් කර ගන්නව. මෙච්චර කාලෙටම උනේ ඒකනෙ සිරිමාවෝගෙ කාලෙ...
  15. sajith.xp.pk

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    344 යි අන්න.... 400 ටම යයිද මන්දා....
  16. sajith.xp.pk

    ෆොරින් කරන්සි USD ලන්කාවෙ බැන්කුවල අන්න කෙල 💥💩

    දන්න තරමට ඒව කොළ විදියට ගන්න පුළුවන්... හරියටම ෂුවර් නෑ. ATM එකෙන් නෙමෙයි. බැංකඅවට කතා කරල ගන්න පුළිවන් මම හිතන්නෙ

    No contents