තිස් වසරක ශාපලත් යුද්ධය නිමවී අදට අට වසක්ş
තිස් වසරක ශාපලත් යුද්ධය නිමවී අදට අට වසක්ය..බොහෝ පිරිසක් ඇස් ඉස් මස් ලේ දන් දී ලබාගත් මේ ජයග්රහණය ප්රභාකරන් නම් කාලකන්නි ගස්වැද්දාගේ මිනිය නන්දිකඩාල් කලපුවෙන් හමුවීමත් සමග එම ජයග්රහණය සනිටුවහන් විය..ඇත්තටම මෙය ජයග්රහණයක් නොව්ද?ලොව කුරිරුම...