1. S

    අදහස වෙනස් කල මචන්ලා.

    අදහස වෙනස් කල මචන්ලා. ඔන්න අහෙනම් කට්ටියම ASP model චාර් ගන්න එපා කිඋව හින්ද.. මන් තීරණේ කල වෙන car එකකකට යන්න. HONDA Grand Civic TOYOTA AT 170 MAZDA 323 මේ වාහන වලින් හොදම එක මොකද්ද මචන්ලා....??? මට කලින් ASP model වාහනේ ගැන කියල දුන්නු හැමෝටම තැන්ක් යු වේවා ... MAZDA 323 Toyota...
  2. S

    mitsubishi C64 GLX (ASP Model ) ගන්න කියල බැලුවේ

    mitsubishi C64 GLX (ASP Model ) ගන්න කියල බැලුවේ මචන්ලා මම car එකක් ගන්න කියල බැලුවේ ... අතේ තියෙන මුදලට පෙනුම තියෙන condition තියෙන car එකකට කියල තියෙන්නේ mitsubishi C64 GLX (ASP Model ) එකයි ... අනික පෙනුමත් හොදයිනේ... මේක මගේ first car එක. කියන හැටියට නම් මේක ලක්ෂ 7 ත් 8.50 ත් අතර යනවා...
  3. S

    mitsubishi C 12 හැච් බැක්

    මචන්ල mitsubishi C 12 හැච් බැක් කාර් එක හොදයිද ...? අතේ තියෙන්න ලක්ෂ 4.50 වගේ.... මේ ගානට ගන්න හොද පෙනුම තියෙන කාර් මොනවාද.? වාහන ගැන ගොඩක් ලොකු දැනුමක් මට නෑ .. අපේ රත්තරන් මහත්තයගේ උදවු එහෙම බලාපොරොත්තු වෙනවා ඕන් ... තව වාහන ගැන දන්නා අය මට උබල මේ වාහනේ ගැන දන්නා මොනවහරි තියෙනවනම්...
  4. S

    මචන්ල mitsubishi C 12 හැච් බැක්

    මචන්ල mitsubishi C 12 හැච් බැක් මචන්ල mitsubishi C 12 හැච් බැක් කාර් එක හොදයිද ...? අතේ තියෙන්න ලක්ෂ 4.50 වගේ.... මේ ගානට ගන්න හොද පෙනුම තියෙන කාර් මොනවාද.? වාහන ගැන ගොඩක් ලොකු දැනුමක් මට නෑ .. අපේ රත්තරන් මහත්තයගේ උදවු එහෙම බලාපොරොත්තු වෙනවා ඕන් ... තව වාහන ගැන දන්නා අය මට උබල මේ වාහනේ ගැන...
  5. S

    mitsubishi c12 wagon car eka hodaida.?

    machnlaa Mitsubishi c12 hachback car eka hodaida..? Man ganna hithan enne..athe tiyenneth laksha 4.50 wage. Penuma tikak hoda wennath one.me car eka hodaida machanla. Raththarange udau oneee....
  6. S

    කොරියන් Exam HELP

    කිරියේ කවුරු හරි දන්නවනම් කොරියා බාෂාව ඉගෙනගන්න අමාරුද . ලේසිද . කියල කියන්නකෝ ...මම KOREAN exam කරන්න හිතන් ඉන්නේ. මන් saturday sunday විතරයි free ... කරගන්න පුළුවන් වෙයිද මචන්ලා ...? උදව්වක් දීපන් මචන්ලා .... සල්ලි ප්‍රශ්න තියෙන හින්දයි korea යන්න හදන්නේ.. :oo::oo::oo::oo::oo:
  7. S

    Honda ax-1 Help me

    macho mama honda ax-1 bike ekak ganna adahas kala. ath mama me bike eka gana mukuthma danne na.. .. ax-1 ganna man dethun thanakata giya ath samahara sale wala aun hena kapati ban.mava andanna hadanava.. macho ubata puluwannam man ax-1 ekak gaddi monavada ban balanna one mulika dewal..ethakota...

    No contents