මෙහෙමයි. බ්ලොක්චේන් කියන්නෙ ටෙක්නොලොජි එකක්. ක්‍රිප්ටො කියන්නෙ ඒ ටෙටෙක්නොලොජි යූස් කරල හදපු ඇසෙට් එකක්.
බ්ලොක්චේන් යූස් කරල හදන සෑහෙන වටින ඇප්ස් තියෙනවා වගෙම බ්ලොක්චේන් වලින් විතරක් විසදන්න පුලුවන් ප්‍රශ්නත් ලෝකෙ තියෙනව ඕනෙ තරම්.
Examples: decentalised and trustless finance apps, gaming...