ඔයා යාරිස් හදන ගරාජ් බාස් කෙනෙක්ගෙන් අහල බලන්න ඔය කිව්ව ලෙඩ එන්න් නැද්ද කියල. බහුතරයකට එනව.
80 දුවපු වාහනේ 50 කියල හිතන් ගන්න ජාතියේ පොරවල් නෙවෙයි බන් අපි. ගත්තෙ දන්න කෙනෙක්ගෙන්. ගෙදර සෙකන්ඩ් වාහනේ විදියට තිබ්බෙ. උගෙ අනික BM එකක්. දුම් සහතික, සෙර්විස් රෙකොර්ඩ්ස් හරියට තියෙනව නම් මීටර් කරකවපු...