නාවක්‌කන්නි_ළිඳ
◘◘◘ ලොව අටවන පුදුමය, නාවක්‌කන්නි ළිඳ ◘◘◘
සාමයේ හිරු කිරණ උතුරු පොළෝ තලය සිසාරා පැතිර යමින් තිබේ. දශක තුනක් තිස්‌සේම ඉරි තැලී ගිය එම බිම අද යළි එකතු වෙමින් ඇත. උතුරේ අයත් දකුණේ අයත් ඒ අසිරිය විඳින්නේ වදනින් විස්‌තර කිරීමට අපහසු තරම් ප්‍රබෝධයකිනි. යුද්ධය නිසා යාපන...