1. Batta_Putha

    Fardar Express Hotline එකෙන් Call Answer කරන්නේ නැහැ

    ලැබුණද පාර්සලේ නඳුන්?
  2. Batta_Putha

    ධනය, බලය සහ ඇඳහිලි

    එහෙම වෙන්නත් පුලුවන්
  3. Batta_Putha

    ධනය, බලය සහ ඇඳහිලි

    ආගම් ඇඳහිලි විශ්වාස කලත් නොකලත් බහුතර මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලැබෙනවා. ඒත් එක සීමාවක් තියෙනවා, ඒ සීමාවෙන් එහා ධනය, බලය තියෙන හැමෝම වගේ ආගමට නැඹුරු මිනිස්සු. (ඒ අය කරන දේවල් මොනා උනත්.)
  4. Batta_Putha

    ධනය, බලය සහ ඇඳහිලි

    ධනය, බලය තියෙන, සමාජයේ කැපීපෙනන මිනිස්සු බහුතරයක් ආගම්/ ඇඳහිලි/ දෙවියන් විශ්වාස කරන, පුදපූජා තියන මිනිස්සු කියලා මට හිතෙනවා. ඇයි එහෙම?
  5. Batta_Putha

    Kapruka Thattaya gemak gahai?

    තට්ටයෝ කට්ටයෝ කියන්නේ ඒකනේ
  6. Batta_Putha

    2026 මට ලයිසන් ගන්න උදව් කරන්න

    මුලින්ම මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඊට පස්සෙ ලයිසන් ගන්න යන්න.
  7. Batta_Putha

    ආ මෙන්න 18+

    adee link eka PM karapanko

    No contents