1. wKani

    රාජු බන්ඩාරගේ වකුගඩු සැත්කමට උදව් කරමු

    ඉක්මන් සුවය ලැබේවා!
  2. wKani

    FOR SALE!!!

    -
  3. wKani

    තාත්තට ගැහුව මැරෙන්ඩම

    මේ මානසික ලෙඩ්ඩු ටිකක් එකතු වෙලා කිරිය එපා කරවනවා
  4. wKani

    Dr.Sandhya Bandara

    bump
  5. wKani

    උබලට pics ඕනෙ actress ලව comment කරන්න

    There is something called Google. In case you didn't know ;)
  6. wKani

    BCS - Notes

    Inbox
  7. wKani

    BCS - Notes

    Bro me tika download karaganna bane... :(
  8. wKani

    BCS Notes Required!

    Godak paranai da bro?
  9. wKani

    BCS Notes Required!

    Thanks මචන්. ඒත් මං ලඟ ESOFT නෝට්ස් තියනවා. Matrix එකේ හරි වෙන institute එකක හරි නෝට්ස් තියන කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. ප්ලීස් bump ------ Post added on 1651212189
  10. wKani

    BCS Notes Required!

    මචං, මට BCS Certificate ලෙවල් එකේ නෝට්ස්/ ස්ටඩි මැටීරියල්ස් තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න ප්ලීස්. Matrix එකේ නෝට්ස් තියනවනම් වටිනවා. :love:
  11. wKani

    වවන්න උපදෙසක්

    මචංලා, අක්කර බාගයක විතර ඉඩමක වගාකරන්න පුළුවන් මොනවද? කෙටි කාලීනව ආදායම් එන දෙයක් නම් හොඳයි. - රිලවුන්ගෙන් හානියක් නැති දෙයක් වෙන්නත් ඕනෙ/ පළතුරු වගේ දෙයක් අමාරුයි - බැවුම් ඉඩමක් - පස සරුයි
  12. wKani

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    ade matath one <3
  13. wKani

    BIT or BCS - කෝකද හොඳ?

    Thanks brother! BCS karala work experience nathuwa Masters karanna puluwanda? Mama dan job ekaka inne bro. IT related ekak newei. Eth mama asa me feild ekata. Dan too late da danne na habai. ------ Post added on 1635042685
  14. wKani

    BIT or BCS - කෝකද හොඳ?

    BIT or BCS දෙකෙන් කොයි එකද හොඳ මචං? හේතුවත් කියන්න පුළුවන් නම් වටිනවා. මේ දෙකෙන් තියන opportunities මොනවද? Please help! :love:
  15. wKani

    BCS help

    Degree equivalent bro Thanks machan ------ Post added on 1634702131
  16. wKani

    BCS help

    Thanks guys
  17. wKani

    BCS help

    thanks bros
  18. wKani

    BCS help

    BCS කරලා මාස්ටර්ස් එකකට යන්න අදහසක් තියනවා බ්‍රෝ. මේකට වයස බාධාවක් වෙයිද? මට දැන් 33. ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා දැනට. කරපු ගොං වැඩක් නිසා ඩිග්‍රි එක ගන්න එක මග ඇරුනා. :( උපදෙසක් දෙන්න. (y)
  19. wKani

    WhatsApp,Telegram,imo වැල group වලට බඩුම තමා..✔

    ටයිප් කරන්නැතුව අතින් ලියන්නද?

    No contents